අරමුදල් - Funds

විහාර මන්දිරයේ වහල කැඩී ඇත. මේ හේතුවෙන් වටිනා පෞරාණික බිතුසිතුවම් විනාශ වෙමින් පවතී. විහාර මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.

දේවාල මන්දිරයේ වහල කැඩී ඇත. මේ හේතුවෙන් වටිනා පෞරාණික බිතුසිතුවම් විනාශ වෙමින් පවතී. දේවාල මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.
දහම් පාසලේ දරුවන් සඳහා ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවේ. මුලික ශ්‍රේණියේ ළමුන් සඳහා ඉදිවෙමින් පවතින මෙම ගොඩනැගිල්ලට අධාර උවමනා කර ඇත.



මෙම පුණ්‍ය කර්මයට ඔබටත් දායක විය හැකි නම් කරුණාකර නායක ස්වාමින්වහන්සේ අමතන්න.